මේ බස් එක අපි බොහෝ දෙනෙක්ගේ නිවාස වලට වාඩා පහසුකම් තියන එකක්. අංගසම්පූර්ණ කුස්සියක්, නිදන කාමරයක්, අංගසම්පූර්ණ නාන කාමරයක්, සැප පහසු ආසන ආදී සියළුම දේවල් මේ බස් රථය තුල තියනවා. රෝද උඩ තියන මේ වගේ අංග සම්පූරණ නිවසක සැප පහසුකම් විදිමින් ගමනක් යන්න කවුද ඉතිං අකමැති වෙන්නේ.