ඇසට කදුළු නංවන බලු සුරතලාගේ හා තරුණියගේ අතිශය සංවේදී කථාව

ඇසට කදුළු නංවන බලු සුරතලාගේ හා තරුණියගේ අතිශය සංවේදී කථාව

තරුණියක් සහ බල්ලෙක් අතර ඇතිවන සම්බන්ධකාවයක් මුල්කර ගනිමින් නිර්මාණය කල අතිශය සංවේදී විඩියෝවක් පසුගිය සතියේ අන්තර්ජාලයට නිතුත් කර තිබුණා. නරඹන්නාගේ ඇසට කදුලක් නංවන තරම් සංවේදී තේමාවක් සහිත මේ කෙටි විඩියෝව නිර්මාණය කර තිබුණේ තායිලන්තයේ මුල්‍ය සමාගමක් විසිනුයි.

ජීවියේ දුක්බර අවස්ථාවන් හිදී පරාජයට පත් නොවී එම අවස්ථාවන් තමාගේ  සිහින ජයගැනීමට සවියක් කරගන්නා ආකාරය ගැන කියවෙන මේ වීඩියෝව ඔබේ ජීවිතයේ සාර්ථකත්වයටත් වටිනා පාඩමක් කියාදෙනවා.

 

โอเลี้ยง…เพื่อนที่จะอยู่กับคุณตลอดไป - KTB Growing Together

© 2015 srilife.lk