ඔයාගේ තාත්තා මේ වගේම බොරු කාරයෙක්. ඇයි අපේ තාත්තා අපිට මේ තරම් බොරු කරන්නේ.
Submitted by Srilife on Mon, 09/14/2015 - 22:34අපිට ගොඩක් ආදරේ කරන අපේ තාත්තා අපි හැමෝටම මේ විදියට බොරු කරන්නේ ඇයි කියලා පොඩි දරුවෙක් කියාදෙන ගොඩක් සංවේදී මේ වීඩියෝව බලන්න. ඇස් වලට කදුළු එනවට කිසිම සැකයක් නෑ