මිනිසත් බවින් පිරි මිනිසුන් ගැන කියවෙන සංවේදී විඩියෝවක් Submitted by Srilife on Mon, 12/21/2015 - 21:33 මිනිසත් කම නැති වී නොමිනිසුන් බිහි වන අද වැනි කාලයක, යමෙකුට උදව්වක් කිරීමෙන් යමක් බලා පොරොත්තුවන මිනිසුන් ජීවත් වන ලෝකයක, ස්තූතියක්වත් බලා පොරොත්තු නොවී අසරණ වූ කෙනෙකු වෙනුවෙන් පිහිටට පැමිණි මිනිසත්කම පිරි මිනිසුන්ගේ සංවේදී වීඩියෝව Positive compilation of Russian dash cams(Video by ArkadiYM93- Author ) Video of Positive compilation of Russian dash cams(Video by ArkadiYM93- Author ) Life ‹ Previous Next ›