Asking Strangers For Food VS Asking The Homeless For Food!

සියල්ලන් බැහැ කියද්දී බඩගිනි වූ තරුණයාට පිහිට වෙන්නේ කවුද? ඇසට කඳුළු නංවන විඩියෝවක්

ඔබ කෙනෙකුට යමක් දෙනවා නම්, ඔබ දෙන්නේ කුමක්ද කියන දේයට  වඩා අතිශයින්ම වැදගත් වන්නේ ඔබ කොයිතරම් යහපත් සිතුවිල්ලකින් එය දෙනවාද යන්නයි.

පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ ඉහත සඳහන් කල දෙය සනාථ කරන, ඇසට කඳුළු නංවන තරම් සංවේදී දර්ශනයක්. ඇත්තෙන්ම මෙය තරුණයන් පිරිසක් විසින් කල සමාජ සමීක්ෂණයක වීඩියෝවක්.

එක් තරුණයෙක් තමන්ට ඉතා බඩගිනි බව පවසමින් නාදුනන පුද්ගලයන්ගෙන් ආහාර ස්වල්පයක් ඉල්ලනවා. එහෙත් අවස්ථා කිපයකදීම ඒ කිසිවෙක් ඔහුට ආහාර ලබා දෙන්නේ නැහැ. එහෙත් අවසානයේ දි එක් පුද්ගලයෙක් තමන් සතු ආහාර වලින් කොටසක් ඒ තරුණයාට ලබා දෙන්න කැමති වෙනවා.  බොහෝ දෙනා ආහාර ටිකක් ලබාදීම ප්‍රතික්ෂේප කරද්දී මේ තරුණයාට ආහාර ටිකක් ලබා දෙන්න ඉදිරිපත් වන්නේ  කවුද? පොඩ්ඩක් බලන්න ඔබේ නෙතගට කඳුලක් උනනු නියතයි.

Asking Strangers For Food VS Asking The Homeless For Food! (Social Experiment)

© 2015 srilife.lk