ලංකාවේ අගමැති අපේක්ෂකයෝ එකතුවෙලා කියපු සුපිරි රැප් සින්දුව අහල බලන්න
Submitted by Srilife on Fri, 08/07/2015 - 17:12මහින්ද, රනිල්, අනුර, වාසු, විමල් සහ තවත් අය ප්‍රසිද්ධ වේදිකාවේ කියන රැප් කෑලි එකතු කරලා අපේ කොල්ලෙක් කරපු සුපිරි වැඩක්. ඡන්දෙ දෙන්න කලින් මේක අහලම ඉන්න