නිවසේදී කරන්න පුළුවන් විශ්මයජනක විද්‍යාත්මක අත්හදාබැලීම් 10ක්
Submitted by Srilife on Fri, 12/02/2016 - 12:49home science චැනලය විසින් නිර්මාණය කල මෙම වීඩියෝව, නිවසේදී කල හැකි අපූරු විද්‍යාත්මක අත්හදා බැලීම් කීපයක එකතුවක්. අවශ්‍ය රාසයනික ද්‍රව්‍ය සොයාගන්නට පුළුවන් නම් මේ අපුරු පරීක්ෂණ ගෙදරදීම අත්හදා බලලා විනෝද වෙන්න ඔබටත් පුළුවන්.