ලංකාව මොනතරම් සුන්දරද කියලා, සංචාරක යුවලක් ලොවටම පෙන්වූ වීඩියෝවක්
Submitted by Srilife on Tue, 08/25/2015 - 22:26ජර්මන් ජාතික Sebastian Linda තම පෙම්වතිය සමග විවාහ වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණ නිර්මාණය කළ සුන්දර විඩියෝවක්. මෙය රෑප ගත කර ඇත්තේ කොළඹ, මිරිස්ස, වැලිගම, සීගිරිය, දඹුල්ල, පොලොන්නරුව, ඇල්ල, ගාල්ල, නුවරඑළිය, මීගමුව, උණවටුන, මාතර, තංගල්ල, ගල්කිස්ස, දළදා මාලිගාව, මහනුවර, යාල වනෝද්‍යානය වැනි ප්‍රදේශ වලයි. ලංකාව පුරා ලස්සන තැන් කැමරාවට හසුකරගත් Loving Lanka ලෙස නම් කර ඇති මෙම වීඩියෝව නරඹන විට අපත් නොදැකපු සුන්දරත්වයක් ලංකාවේ ඇති බවට ඔබට දැනෙනු ඇත.