Amaradewa Old Song in London

අමරදේවයන් 1980 දී London නගරදී ගායනා කළ ගීතයක දූර්ලභ වීඩියෝව

‍මෙය 1980 වර්ෂයේ ලන්ඩනයේදී ඉදිරිපත් කළ ප්‍රසංගයක පිලේ පැදුර ගීතය ගායනා කළ අවස්ථාවක දුර්ලභ වීඩියෝවකි. මෙහි අමරදේව ශූරීන්ගේ පුතනුවන් රංජන තබ්ලා වාදනය කරන අතර ඔහුගේ බිරිද විමලා පසෙකින් සිටියි. 

AMARADEVA LIVE IN LONDON 1980s PILE PADURA HENATA ENAVA

© 2015 srilife.lk