මහනුවර ගිනි නිවන ඒකකයේ මයිනෙකු බේරා ගැනීමේ මෙහෙයුම
Submitted by Srilife on Thu, 08/25/2016 - 14:26මහනුවර දළදා වීදියේ උස් ගසක තිබූ නූලක මයිනෙකු පැටලී සිටියා. පැයකටත් අධික කාලයක් එම උගුලෙන් ගැලවිය නොහැකිව පියාපත් සලා ඌ විඩාවට පත්වී සිටි අතර එය දුටු නගර වැසියන් ගිනි නිවන ඒකකයට මෙය දැන්වූවා. ගිනි නිවන රථයක් පැමිණ අසරණ පක්ෂියා බේරාගත් අවස්ථාවේ දර්ශනයි පහතින් දැක්වෙන්නේ. තිරිසන් සතෙකු බේරා ගැනීමට මෙතරම් කැප වී ක්රියා කිරමෙන් අප රටේ මිනිසුන්ගේ කාරුණිකත්වය හොඳින් පැහැදිලි වෙනවා. සතුන් අමු අමුවේ මරා දමමින් උන් ආහාරයට ගන්නා මස් වැද්දන්ට මෙය කදිම පාඩමක්.