අනගාරික ධර්මපාලතුමාගේ දුර්හලභ වූ හඬ පටය
Submitted by Srilife on Sat, 09/17/2016 - 12:211864 සැප්තැම්බර් 17 වෙනි දින මෙරට උපත ලද අනගාරික ධර්මපාල තුමා ගේ 152 වන ජන්ම දිනය 2016 සැප්තැම්බර් 17 දිනට යෙදී තිබෙනවා. ධර්මපාල තුමා ගැන නොදන්නා ශ්රී ලාංකිකයෙක් නැති තරම්. එහෙත් එතුමාගේ හඬ අසා ඇති අය නම් ඇත්තේම නැති තරම්. රට දැය සමය වෙනුවෙන් තම දිවි කැප කළ අප වෙනුවෙන්, මතු පරපුර වෙනුවෙන් බුද්ධ ධර්මය, සිංහල ජාතිය රැක දුන් ඒ මහා වීරයාගේ අති දුර්ලභ මේ හඬ පටයට සවන් දෙන්න.