Wedda's Lesson about Garbage

තැන තැන කුණු දාන හැමෝටම වදින්න වැද්දෝ දුන්න නියම කනේ පාර

ඉවක් බවක් නැතිව තැන් තැන් වල කුණු දාන එක අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක්. ඒකට ප්‍රධානම හේතුව තමයි රටේ මිනිස්සුන්ගේ ආකල්ප. පරිසරයට ආදරය කර ආදි වාසී වැදි ජනතාව හැම විටම පරිසරයට ආදරය කරන ජන කොටසක්. ඒ පැත්තේ සංචාරය කරපු අපේ වැදගත් දියුණු ලංකාවේ කට්ටියකට කුණු තැන තැන දානවට ආදී වාසීන් හොඳ දඬුමක් දීලා. මේ වීඩියෝ එකෙන් හොඳටම පේනවා ඔවුන්ගේ පරිසරයට ඇති ආදරය සහ අපේ අය පරිසරය විනාශ කරන විදිය.

තැන තැන කුණු දාන හැමෝටම වදින්න වැද්දෝ දුන්න නියම කනේ පාර

© 2015 srilife.lk