ඔබේ දුරකථනයට වයර් රහිත චාජරයක් ගෙදරදීම පහසුවෙන් හදාගමු
Submitted by Srilife on Mon, 12/05/2016 - 11:37ඔබේ ජංගම දුරකථනයට වයර් රහිත චාජරයක් ගෙදරදිම නිර්මාණය කරගන්න කැමතිද? එහෙනම් ඔයාට කරන්න තියෙන්නේ ඉතා පහුවෙන් සපයා ගන්න පුළුවන් පහත දක්වා ඇ ති අමුද්‍රව්‍ය ටික හොයාගෙන, පහත වීඩියෝ එකේ විදහට වැඩේ කරන එක විතරයි.
-
USB ඩේටා කේබල් එකක්
-
චාජරයක් හෝ ඇඩැප්ටර් එකක්
-
තඹ කම්බි කැබැල්ලක්
-
කාන්දමක්
-
ඇලුමිනියම් ලෝහ පතක්
-
වයර් ටේප් රෝලක්