අධික වේගයෙන් යන බයිසිකලයේ වැඩ දාන්න ගිහින් සිදු වු දරුණු අනතුර
Submitted by Srilife on Mon, 11/02/2015 - 11:50මොටර් සයිකල් එකකින් වැඩ දාන්න ගිය කෙනෙක්ට මුහුණ දෙන්න වුණ දරුණු අනතුරක් ඊට පසුපසින් ආව මොටර් බයිසිකලයේ කැමරාවක සටහන් වී තිබුණා. පැයට කිලෝමීටර් 150 ක විතර වේගයෙන් බයිසිකලය පදවන ගමන් ඉදිරිපස රෝදය උස්සන ගිහින් තමයි මේ අනතුර සිදුවුණේ. මේ අනතුරෙන් බයිසිකල්කරුට නම් ලොකු හානියක් වෙලා නෑ. හෙල්මට් එක තිබුණ නිසා ඔළුව බේරගන්න පුළුවන් වෙලා. එත් බයිසිකලයට නම් ගොඩක් හානි වෙලා කියල තමයි දැනගන්න ලැබෙන්නේ.