දිව දෙකේ විලාසිතාව

දිව දෙකේ විලාසිතාව

මේ විලාසිතාවට කියන්නේ Tongue splitting කියලා Body modification එකක් කියල තමයි මේකට කියන්නේ. මේ විදියට දිව දෙකක් හදා ගත්තම ඇත්තටම දිව දෙකක් විදයටම වැඩ කරන්න පුළුවන්. මෙි දිව දෙක විරුද්ධ දිශාවන්ට සොලවන්න, දිව දෙකන් යම් යම් දේවල් අල්ලා ගන්න පවා පුළුවන් වෙනවා. 

Tongue splitting with scissors / Zunge spalten mit Schere

© 2015 srilife.lk