Submitted by Srilife on Mon, 02/15/2016 - 13:08
මේ වීඩියෝව අපූරු හැකියාවක් තිබෙන තරුණයෙක් විසින්ම ලබාගත් එකක්. මෙය නැරඹීමේ පසු anderstars නමින් පෙනීසිටින මේ තරුණයාට පිටු පසටත් ඇස් තියනවා දැයි ඔබට සිතුනොත් එය සාමාන්‍ය දෙයක්. පිටුපස ඇති දෙයක් වෙත ඒ දෙස නොබලාම යමක් විසි කිරීමට මොහුට හැකියාව තිබෙනවා.
මෙය නැරඹූ සමහර දෙනෙක් නම් ප්‍රකාශ කරන්නේ මේ වීඩියෝව ලබා ගැනීම වෙනුවෙන් ඔහු ඉතා විශාල වාර ගණනක් යම් යම් දේ පසුපස ඇති ඉලක්ක වෙත විසි කරන්නට ඇති බවයි.