මොටර් සයිකල් වලින් කරපු අමාරුම කඳු නැගීමක ජයග්රාහකයා බලන්න
Submitted by Srilife on Tue, 12/22/2015 - 09:05The Hill Climbing කියන්නේ බෙල්ජියමේ පැවැත්වෙන් අති දුෂ්කර කඳු මෝටර් සයිකල් ධාවන තරඟාවලියක්. 11 වන වතාවට පැවැත්වුණු මේ තරඟයත් ජයග්රහනය කිරීම ඉතාම අපහසු කාර්යක් වුණා. තම බයිසිකලය පමණක් දිණුම් කණුව දක්වා අන්තිම මොහොතේ ධාවනය කළ එක් ක්රීඩකයෙක් ජයග්රහණය ලබා ගන්නා ආකාරය සහ තවත් ක්රීඩකයින් අසාර්ථක වන ආකාරයත් මේ වීඩියෝවෙන් බලගන්න පුළුවන්.