3D වීදුරුවක් 2D කරන මේ මැජික් එක කලේ කොහෙම ද? දෙපාරක් බලන්න හිතෙනවාමයි.
Submitted by Srilife on Sat, 09/26/2015 - 14:10වතුර පිර වු ඇත්තම වීදුරුවක් කාඩ්බෝඩ් වීදුරුවක් බවට පත් කරන දෘෂ්ටි ප්රයෝගයක් රැගත් වීඩියෝවක් පසුගිය දිනක අන්තර්ජාලයට ඇතුලත් කර තිබුණා. මේක නම් කරල තිබුණේ 'I bet you will watch this over and over again' යනුවෙනුයි. ඔවුන් යොදපු නම වගේම ඔබටත් මෙය නැවත නැවතත් නරඹන්න හිතෙන එක පුදුමයක් නෙමෙයි. මෙම වීඩියෝව අන්තර්ජාලයට ඇතුලත් කල මුල් දින කීපයේ දෘෂ්ටි ප්රයෝග නැරඹීම ප්රිය කරන 185,000 පමණ පිරිසක් නරඹා තිබුණා.