අඩි 200ක් උස වේල්ලේ අරක්ෂක වැට මත බයිසිකලය පදවන පිස්සු තරුණයා Submitted by Srilife on Fri, 12/02/2016 - 12:59 ඕස්ට්රයානු පාපැදි කරුවෙක් වන Fabio Wibmer යුරෝපයේ තිබෙන උසින් වැඩිම වේල්ලක් මත තම බයිසිකලය පදවාගෙන යන ඉතා බිහිසුණු වීඩියෝවක් තමයි මේ. මීටර් 200ක් පමණ උසින් යුත් මේ වේල්ලේ සවිකර තිබෙන ආරක්ෂිත වැට මත බයිසිකලය පදවන අතර මොහුගේ GoPro කැමරාවෙන් මෙම දර්ශන සටහන්කර ගෙන තිබෙනවා. ලබන වසරේ පැවැත්වෙන GoPro of the world තරඟය වෙනුවෙන් මෙම බිහිසුණු ක්රියාව සිදුකල බවයි ඔහු පවසන්නේ. Bike balancing 200m high up - Fabio Wibmer Video of Bike balancing 200m high up - Fabio Wibmer Weird ‹ Previous Next ›