How To Make 1 Yen Coins Float On Water

ජලයේ කාසියක් පා කරන විදිය ඉගෙනගන්න. යාළුවන්ව පුදුම කරන්න.

Grant Thompson මිනිසුන් පුදුම කරවන විදියේ අපූරු වැඩ කරන කෙනෙක්. කාසියක් ජලයේ පා කරන විදිය පෙන්වූ Grant Thompsonගේ මේ වීඩියෝව ලොව පුරා ගොඩක් ජනප්‍රිය වුණ එකක්. කාසියක් විතරක් නෙවෙයි තවත් ජලයේ ගිලෙන ගොඩක් දේ ඔහු හරිම සරල විදියට ජලයේ පා කර පෙන්වන මේ වීඩියෝව බලලා ඔයාලත් ඉගෙන ගන්න. ඉගෙනගෙන යාළුවන් පුදුම කරවන්න.

How To Make 1 Yen Coins Float On Water

© 2015 srilife.lk