ඉගෙනිමට හා ගෙදර වැඩවලට සල්ලි හොයන්න කන්‍යාභාවය විකුණන 18 කෙල්ල
Submitted by Srilife on Fri, 12/09/2016 - 10:06Aleexandra නැමති 18 හැවිරිදි රුමේනියානු ජාතික තරුණියක් විසින් තම කන්‍යභාවය වැඩිම ඉල්ලුමට අලවිකිරීමට සූදානම්වනවා. යූරෝ මිලියනයක අවම මුදලකට කන්‍යාභාවය අලවිකිරීමට සැරෙසෙන මේ තරුණිය ඉන් ලැබෙන මුදල තම විශ්වවිද්‍යාල සිහිනය සෑබෑකර ගැනීම වෙනුවෙන් සහ ඇගේ පවුලේ අයට නිවසක් සදා ගැනිම වෙනුවෙන් යොදවන බව පවසා සිටියා.
යුරෝ මිලියනයක් තියනව නම් කෙල්ලගේ අධ්‍යාපනයටයි, ගෙදර හදන වැඩේටයි උදව්වක් දෙන්න පුළුවන් ඕං...