උස් තැන්වල ඉන්න බය නම් මේ වීඩියෝ එක බලන්න හිතන්නවත් එපා Submitted by Srilife on Wed, 12/07/2016 - 16:48 කැනඩාවේ Toronto නගරයේ මීටර් සිය ගණනක් උස ගොඩනැගිල්ලක් මත තරුණයෙක් සිදුකරන ඉතාමත් බිහිසුණු ක්රියාවක් පහත වීඩියෝවේ දැක්වෙනවා. උස ගැන කිසිඳු තැකීමක් හෝ බියක් නොමැති මේ තරුණයා ගොඩනැගිල්ලේ මත එහා මෙහා පෙරලෙමින් සිදුකරන මේ පිස්සු ක්රියාව බලාගෙන ඉන්නකොටත් ඇඟ හිරිවැටිලා යන තරමටම අති බිහිසුණුයි. මේ තරුණයා ඇතුළු කණ්ඩායම සිදුකල තවත් මෙවැනිම බිහිසුණු ක්රියාකාරකම් රැසක් olegcricket නමින් ඇති ඔවුන්ගේ youtube චැනලයට එක්කර තිබෙනවා. At the TOP of Toronto.Canada Video of At the TOP of Toronto.Canada Weird ‹ Previous Next ›