2016 වර්ෂයේ දී ලොවපුරා මිනිසුන් දැක්වූ සුපිරි දක්ෂතා එක පෙළට නරඹන්න Submitted by Srilife on Wed, 12/07/2016 - 15:19 ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ඉන්න අසාමාන්‍ය හැකියාවන් ඇති මිනිසුන්ගේ දක්ෂතා එලිදක්වන People Are Awesome චැනලය විසින් 2016 වසරේ දී මිනිසුන් දැක්වූ හොඳම දක්ෂතා එකතුවක් එලිදක්වා තිබෙනවා. වර්ෂය අවසන් වීමට තවත් සති කිහිපයක් තිබියදී එළිදැක්වූ මේ වීඩියෝවෙන් පසුගිය මාස 11 පුරා ලෝකයේ විවිධ රටවල මිනිසුන් පෙන්වූ විශිෂ්ට හැකියාවන් එකපෙළට නරඹන්න පුළුවන්. PEOPLE ARE AWESOME 2016 | BEST VIDEOS OF THE YEAR! Video of PEOPLE ARE AWESOME 2016 | BEST VIDEOS OF THE YEAR! World ‹ Previous Next ›